Wahi Pabalu Seli Chords
Surendra Perera
Last Played 09/02/2026 17:31
Play Count 27429 Contributor: Dinesh Wajirage
Play Count 27429 Contributor: Dinesh Wajirage

View +13 more Surendra Perera Chords
Chord Diagrams for 'Wahi Pabalu Seli' song:
[Intro]
--------------------------------------
|Am |G |Em |Am |
[Chorus]
--------------------------------------
Am G Em Am
හෝ........ .........
G F Am
වැහි පබළු සැලී ඉඟි කරන හැටි
G F Am
වැහි පබළු සැලී ඉඟි කරන හැටි
C G
දෙව් දුව ඇසි පිය ගසති
Dm
මඟ දෙපස රැඳී
Am
ඔබ දෙසට හැරී මම
G Am
නෙතු නොපියා ඉඳිමි
F G Am
මම නෙතු නොපියා ඉඳිමි...
[Inter]
--------------------------------------
|Am |- |G |- |
|F |G |Am |- |
[Verse 1]
---------------------------------------
Am
ලැම සළු විහිරී
G
නෙතු මතම වැහී
F G Am
උන් මාද සුසුම් හෙළමි //
Am G
සිහිනෙන් රකිමි..
C
සිහිනෙන් රකිමි..
Dm G F Am
මල් කිණි මම සිඹිනු හැකි......
[Verse 2]
----------------------------------------
Am
වතැඟිලි සුවඳී
G
හිස පිරිමදිමි
F G Am
ඔබ දැක මුනිවත රකිමි //
Am G
මම පෙම් බඳිමි..
C
මම පෙම් බඳිමි..
Dm G F Am
සිහිනෙන් ඔබේ සුව විඳිමි......
13 More Songs by Surendra Perera:
Wahi Pabalu Seli Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.